ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 24 වන බදාදා
දේශපාලන පළිගැනීම්වලට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමන් අවසානයේ රටේ ජනාධිපතිවරයා බවට පත්වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එසේම දේශපාලන පළිගැනීම්වලට ලක්වන රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා කමිටුවක් පත් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (29දා) නෙළුම් පොකුණේ පැවැති ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ 33 වැනි මහා සමුළුව අමතමිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd