www.ada.lk
2026 ජුනි මස 30 වන අඟහරුවාදා
පළාත් ආදායම් නිලධාරීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (04දා) දහවල් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
වසර 05 ක් තිස්සේ තමන්ගේ ඉල්ලීම් කෙරෙහි කිසිදු පාලකයෙකුගේ අවධානය යොමු නොවුණු බව ඔවුහු සඳහන් කළහ.
උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
රුක්මන් අසිත සමුගනියි
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd