www.ada.lk
2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 1034 ක් බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍ර‘යේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක්ද සහභාගී වී සිටියහ.
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
උඩරට දුම්රිය මග මේ වසර අවසානයට පෙර යථා
ඇමෙරිකාව හා ඉරානය සාම ගිවිසුමට එකඟ වෙයි, අත්සන් කිරිම සිකුරාදා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd