රුපියල් ලක්ෂ 200ක් පමණ වන පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ ලක්ෂ 02කට අධික ප්රමාණයක් අම්පාර දිස්ත්රික්කයේ කල්මුනේ නගරයෙන් සොයාගැනීමට පාරිභෝගික අධිකාරිය සමත්ව තිබේ.
මෙම කොත්තමල්ලි තොගයට ගෙන්දගම් යොදා නැවත රන්වන් පැහැය ලබාගෙන වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම්ව තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.