ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා
රුහුණු ආර්ථික කලාපය ඉදිකිරීමේදි පන්සල්වල ඉඩම් මෙන්ම පුරා විද්‍යා ස්ථාන වල ඉඩම් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. එසේම ඒ සඳහා වෙන් කරන්නේ 95%ක්ම රජයේ ඉඩම් බවත් හම්බන්තොට ආර්ථික කලාපයට මුල්ගල් තබමින් අද (7දා) අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රුහුණු ආර්ථික කලාපය ඉදිකිරීම පිළිබඳව සාගල රත්නායක අමාත්‍යවරයාගේ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ සම සභාපතිත්වයෙන් කමිටුවක් පත්කරන බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව බලගතු රාජ්‍යයක් බවට පත්කිරීම රජයේ අරමුණ බවත් එය කිසිවෙකුට නැවැත්වයි නොහැකි බවත් ඔහු සඳහන් මෙහිදි සඳහන් කළේය.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd