2016 නොවැම්බර් මාසය සඳහා වාර්ෂික උද්ධමනය 4.1% ක් ලෙස ගණනය කර ඇති අතර,ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 5.0% ක උද්ධමනය සමග සැසඳීමේදී නොවැම්බර් මාසයේ උද්ධමනය මෙසේ තරමක් පහළ ගොස් ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා නොවැම්බර් මස වාර්ෂික උද්ධමනය නිවේදනය කළේය.