නෙරොච්චෝලේ ගල් අගරු බලාගාරයේ ඇතිව තිබෙන කාර්මික දෝශයක් හේතුවෙන් එහි විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම බිද වැටි තිබේ. ඒ අනුව උතුරු මැද ඇතුළු ප්‍ර දෙශ කිහිපයකට විදුලි සැපයුම අත්හිට අැත. ඉක්මනින්ම විදුලිය යථා තත්ත්වයට පත් කරන බව විදුලි බල අමාත්‍යාංශය කියයි.