සන්ධානයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව එළැඹෙන 18 දා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවන නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්රියදර්ශණ මහතා සඳහන් කළා.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේ එය සන්ධානයේ දේශපාලන පක්ෂ කිහිපයක එකතුවකින් පැවැත්වෙන්නක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවෙන බවත්ය.