අද (18දා) පැවැති බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාව රැස්වීම උණුසුම් විය .
නුගේගොඩ පැවැත්වෙන රැළියට සහභාගී වීම සඳහා රැස්වීම කල්තබන ලෙස මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා යෝජනා කළ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය දැක්වීම නිසා මෙම නොසන්සුන්තාව ඇතිවිය.
මන්ත්‍රීවරයා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවූ අතර මන්ත්‍රීවරුන් තල්ලු කරගැනීම්ද සිදුවිය. සභාපති උක්වත්තේ චන්දිම හිමියෝ මුලසුන හෙබවූහ.
.jpg)
.jpg)
.jpg)
රවීන්ද්‍ර ශ්‍රී ලාල්