කාන්තාවන් නිසි ගෞරවය, රැකවරණය, ආදරය හා ඇගයීම ලබාදෙමින් අය ප්රගතිශීලි සමාජ ගමනකට එක්කර ගැනීම සමාජයේ වගකීම බවත්, ඒ සඳහා රට යහපත්, නීතිගරුක, සදාචාරසම්පන්න කිරීමට වත්මන්ජරය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංලහ මහතා කියයි.
මාර්තු මස 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිඩුඩයක් නිකුත් කරමින් අගාමාත්‍යවරයා මේ බව පැවැසීය.