එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව අද (0දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් රැස් විය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව මහජන එක්සත් පෙරමුණ, ශ්රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ලංකා කම්කරු කොංග්රසය, ජාතික කොංග්රසය, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ, ශ්රී ලංකා කම්කරු පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෝ සහ නියෝජිතයින් මීට එක්ව සිටියහ.