උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙහෙයවන නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ තුන්වැනි අදියර හෙට (30දා) දින දීපව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත.
මේ වනවිට දිවයින පුරා බලවත් වන අධික වර්ෂාව නිසා ඇතිවන නායයාම් සහ අවදානම් ඇති ප්‍රදේශ මගහරිමින් තමන්ට නියමිත කඳුවර සඳහා වාර්තා කිරීමට සියලුදෙනාම පරීක්ෂාකාරී විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.