ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. ආර්. එස්. නාගහමුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ලෙස පත්කොට තිබේ. ඔහු මීට ඉහතදී ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළේය.
හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එල්. ආර්. රණවීර මහතා පරික්ෂණ හා පුණරික්ෂණ කොට්ඨාසයට මාරු කර තිබේ. සැලසුම් අධ්යක්ෂ පත්කොට තිබේ. මාරු කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. එස්. පතිනායක මහතා සැපයුම් කොට්ඨාසයේ සිට ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් මූලස්ථානයේ සිට සැපයුම් කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙසත් මාරු කර තිබේ.