ග්රෑන්ඩ්පාස් ප්ර‘දේශයේ වෙඩි තබා පුද්ගලයන් හතර දෙනෙකුට තුවාල සිදුකළ කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා ග්රෑන්ඩ්පාස් පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත්, තුවාල ලැබූ පුද්ගලයන් හතර දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නාගලගම් වීදිය ප්ර‘දේශයේදීඅද (02දා) සවස 4.30 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබේ.