ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා
ශ්‍රී පාද හැටන් මාර්ගයේ මස්කෙළිය මාවුස්සාකැලේ මංසන්ධියේ සිට නල්ලතන්නිය නගරය ඇතුළු ශ්‍රීපාද මාර්ගයේ ගඟුලතැන්න දක්වා රජය සතු වටිනා ඉඩම් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය මත පෞද්ගලික ව්යාපාරීකයන් හා රජයේ නිලධාරීන් පිරිසක් අත්කරගෙන ඇතැයි පවසමින් නල්ලතන්නිය ප්‍රදේශවාසීහු පිරිසක් අද (22දා) උදෑසන නල්ලතන්නිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd