හිටපු ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයේ මීට වසර 35 කට පෙර දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඉදිකළ ”නයනාලෝකගම” ගම්මානයේ පදිංචිකරුවන්ට තම ඉඩමට සහ නිවස සදහා හිමිකම් ඔප්පුවක් නොමැතිවීමේ ගැටථව නිරාකරණය කරමින්, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ මැදිහත්වීමෙන් පසුගියදා එම ගම්මානයේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් හිමිකම් ඔප්පු ප්රදානය කිරීම සිදු කෙරිණි.