එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සන්ධානයේ පානදුර නගර සභා නගරාධිපති, නන්දන ගුණතිලක මහතා සන්ධානයෙන් ඉවත් විමට තිරණය කර තිබේ.
ශ්රීලනිපය සමග ජවිපෙ එකතුව ගොඩනැගූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස පත් වූයේ ද ගුණතිලක මහතාය.සන්ධාන රජයේ සංචාරක අමාත්‍යවරයා ලෙසත්, තැපැල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු ඔහු කටයුතු කළේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංනිපයට එකතු වූ නන්දන ගුණතිලක මහතා පානදුර නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි.
මේ පිළිබඳව අදහස් දැක්වීමට ඔහු හෙට (14දා) මාධ්‍ය හමුවක්ද කැඳවා තිබේ.