ධීවර සංස්ථාවෙන් මසුන් මිලදීගැනීමේදී හෙට (03දා) සිට සහතික මිලක් ක්‍රියාත්මක කරන බව වැඩබලන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය.
ඒ අනුව මාළු මිල ගණන් හෙට සිට පහත පරිදි සංශෝධනය වේ.
ලින්නා 160.00
හුරුල්ලා (ලොකු) 150.00
හුරුල්ලා (පොඩි) 110.00
මට්ට සාලයා (ලොකු) 80.00
මට්ට සාලයා (කුඩා) 40.00
සූඩයා 40.00
කුම්බලා (ලොකු) 200.00
කුම්බලා (කුඩා) 140.00
බෝල්ලා (ලොකු) 200.00
බෝල්ලා (කුඩා) 140.00
පොතු බරියා 75.00
පරව් (ලොකු) 300.00
පරව් (පොඩි) 240.00