ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා ලිපියක් ලියමින් යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු අද (26දා) උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙන බව යාපනය කොක්කුවිල් ප්‍රදේශවාසීහු පවසති.
කොක්කුවිල් ප්‍රදේශවාසීන් පැවසුවේ, රජේස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු එලෙස කෝච්චියට පැන සියදිවි නසාගෙන ඇති බවයි.
popular news
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd