පක්ෂ පාටවලට වඩා තමාට වැදගත් වන්නේ මේ රටේ දූ දරුවන් බවත්, රටේ දරුවන් වෙනුවෙන් යමක් කිරීමට මේරට ඕනෑම පක්ෂයක, ඕනෑම දේශපාලනයක වහලෙකු වීමට තමා සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
දක්ෂයන් ඉහළ මට්ටමේ සිටියහොත් තවත් අවුරුදු පහකින් මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි බවත්, තමන් දේශපාලනයට පැමිණියේ අධ්‍යාපනය වෙනුවෙන් බවත් ඒ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයකදීය.