එක්සත් ජාතීන්ලේ දේශපාලන කටයුතු පිළිබඳ විෂය බාර මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා දින හතරක සංචාරයක් සඳහා අද (28දා) අලුයම දිවයිනට පැමිණියේය.
ෆෙල්ට්මන් මහතාලේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයද මෙය වෙයි. ඔහු අද පස්වරුවේ වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එසේම ඔහු ඉදිර දිනවලදි ශ්‍රී ලංකාවේ දේශපාන නායකයන් හා සිවිල් ක්‍රියාකාරින් හා අදහස් හුවමාරු කර ගැනීමටත් නියමිතය.