ADA
www.ada.lk
2026 මාර්තු මස 25 වන බදාදා
මඩකලපුව ආරියම්පති ප්රදේශයේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ ඉදි කටයුතු සිදුකරන ගොඩ නැගිල්ලක් අද (20දා) කඩා වැටීමෙන් පුද්ගලයන් 18ක් තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පිරිස ආරියම්පති රෝහලට ඇතුලත් කර ඇති අතර එයින් 06ක් මඩකලපුව රෝහලට මාරුකර යවා ඇත.
popular news
සමාවෙන්න අපේ තෙල් විකිණිලා ඉවරයි - ඉරානය
ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කරන්න එපා - ඉරාන ඔටුන්න හිමි කුමරු
තරංගගේ පාසල් ක්රිකට් වාර්තාවක් තරංග ඉදිරියේදීම බිද දමයි
ඩීසල් පෙට්රල් වැඩි මිළකින් ඉහළට
ඇමෙරිකාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක්
හෝමූස් විවෘත කිරීමට ට්රම්ප් ඉරානයට පැය 48 ක් දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd