පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ දූෂණ හා අක්රමිකතාවලට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ වාර්ෂික රණවිරු උපහාර උත්සවයට අද (19දා) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.
අනාගත පරපුරට ගැටලුවලින් තොරව ජීවත්වීමට හැකි රටක් නිර්මාණය කළහැක්කේ නීතිය සහ යහපාලනය රට තුළ ක්‍රියාත්මක වීමෙන් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ඡායා - ඒශාන් ප්‍රනාන්දු