සිය වත්කම් හා බැරකම් වසර තුනක කාලයක් හෙළි නොකිරිමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පනවා ඇති නඩුවකට පෙනී සිටීම සඳහා මරණ දඬුවම නියමව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්රි දුමින්ද සිල්වා අද (05දා) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට පැමිණියේය. ඔහු ගිලන් රියකින් අධිකරණයට රැගෙන ආවේය.