වර්ජනයක නිරත සිටින සියලුම වෘත්තීය සමිති හෙට (11දා) මරදානට රැස්වීමට තීරණය කර තිබේ. මෙහිදී ඔවුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව හා එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම හා සේවයට වාර්තා නොකළ සේවකයන් සේවය අත්හැර ගියා සේ ආණ්ඩුව සලකනවානම් වර්ජනයට අක්ව ඇති 99%ක් වන සේවකයන් ගෙදර යෑමට සූදානම් බවයි.