අද (08දා) රාත්‍රී 12 සිට වැඩවර්ජනයක් සිදු කිරීමට සැලසුම් කර සිටින වෘත්තීය සමිති සමග ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අද උදෑසන 10.00ට වෘත්තීය සමිති සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාද සහභාගි වීමට නියමිතය.
මෙම සාකච්ඡාවේදී නිසි විසඳුම් ලැබුණොත් වැඩවර්ජනය නවතා දැමීමට කටයුතු කරන බව වාත්තීය සමිති සඳහන් කර තිබේ.