දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය කමිටුව අද (29දා) පස්වරු 4.00 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පැය 48ක වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය රියදුරන්ගේ, නියාමකයන්ගේ හා දුම්රිය දෙපාර්තමේන්තුවට අනියුක්ත අනෙකුත් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.