දුම්රිය අාරක්ෂක නිලධාරියෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.
මරදාන දුම්රිය මූලස්ථානයේ ආරක්ෂක අංශ නිලධාරියෙක් මෙසේ සියදිවි හානිකරගෙන ඇත.
නුගේගොඩ පදිංචි අවුරුදු 54ක් ව ගොඩගේ ගුණදාස නම් අයෙක් මෙසේ සියදිවිහානිකරගෙන ඇත.