නව දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩල පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම මඟින් දිස්ත්‍රික්ක වශයෙන් සංවර්ධන කටයුතු සිදුකිරීමට හැකිවන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු ආමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ග්‍රාම රාජ්‍ය කේන්ද්‍රර සීමා නිර්ණය කිරීමේ වැඩසටහන පිළිබඳවද අමාත්‍යවරයා විස්තර කරන ලද්දේ දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන් අමාත්‍යංශයේදී අද(25) හමුවු අවස්ථාවේදීය