බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (23දා) වැසි හෝ ගිගුරුම් සිහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව අනෙකුත් පළාත්වල සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් ඇතැම් ස්ථාන වල මි.මි. 75ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂාකල හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.