www.ada.lk
2026 ජුලි මස 23 වන බ්රහස්පතින්දා
නානුඔය ග්ලාසෝ ඔයේ ඊයේ (05දා) පස්වරුවේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුර අද (06දා) පෙරවරුවේ සොයා ගත් බව නානුඔය පොලීසිය පවසයි.
නුවරඑළිය ඔලිෆන්ටන් තේ වතුයායේ පදිංචිව සිටි ෂරවණ ශ්රීනාත් (17) නැමති තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
නුවරඑළිය නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් විසින් නුවරඑළිය පොලීසිය හා ප්රදේශවාසීන්ගේ සහායෙන් දියත් කළ මෙහෙයුමකදී මළ සිරුර සොයා ගනු ලැබිණි. මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේදී අද පැවැත්වීමට නියමිත බව නානුඔය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd