පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය පිරිනැමිය යුතු සුදුසුම පුද්ගලයා වන්නේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහලේකම් වාසුදේව නානායක්කාර මහතා අද (23දා) සඳහන් කළේය.
පුස්තකාල ප්‍ර‘ලේඛන සේවා මණ්ඩල ශාලාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කථානායක චමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව තීරණයක් ගතයුතු බවයි.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ හඬක් නගන බවද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ප්‍රජාතාන්ත්‍රික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
.jpg)