දරුවන් සිටින ස්ථානය මවුපියන්ට පහසුවෙන් සොයාගත හැකි ඩිජිටල් තාක්ෂණික උපකරණයක් වන අයි කාඩ් පත නිල වශයෙන් අලෙවි කිරීම විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේගේ ප්‍රධානත්වයෙන් බදුල්ල විල්ස්පාර්ක් පිටියේදී ඊයේ (03 දා) සිදුකෙරිණි.
ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන මහතා අතින් හරින් ප්‍රනාන්දු මහතාට ප්‍රථම අයි කාඩ් පත නිල වශයෙන් පිළිගැන්වීය.