දඹුල්ලේ ලොකු ලූනු ගොවීන් විසින් සකරනු ලැබූ උද්ඝෝෂණය ජනපති මැදිහත්වීමෙන් අවසන් විය.
ලොකු ලූනු සඳහා සහතික මිලක් ඉල්ලමින් ගොවීහු ආර්ථික මධ්‍යස්ථානයේ වහළයට නැගි විරෝධතාවක නිරතවිය.
එම ස්ථානයට ආ ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනපතිට කතා කර ලොකු ලූනු සඳහා රුපියල් 90ක මිලක් ලබාදෙන බවට පැවැසීමත් සමග විරෝධතාව අවසන් විය.