මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ව්‍යාජ ඔප්පුවක් කර ඉඩමක් විකුණා රුපියල් 25,00000/= මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.
සැකකාරියගේ විස්තර පහතින් දැක්වේ.
නම - සියඹලාපිටියගේ දොන් චමිලා ශ්‍යාමලී
ජා.හැ.අ. - 758632970v
ලිපිනය - 01. අංක 38, පුබුදු මාවත, කොටුගොඩ.
02. අංක 264, දාගොන්න, මීගමුව.
ඒ අනුව සැකකාරිය පිළිබඳ තොරතුරු වෙතොත් පහත දුරකතන අංකයට දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂ විමර්ශන අංශය ගම්පහ - 077 3 890 959