ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
රුපියල් 2500ක් වූ අවම දඩ මුදල හේතුකොටගෙන අලුත්ගම බස් නැවතුම්පළෙන් ආරම්භ වන පෞද්ගලික බස් රථ 80ක පමණ සේවකයන් අද (17දා) අලුයම් කාලයේ සිට බස් රථ සේවාවෙන් ඉවත්ව විරෝධතාවක් ආරම්භකර තිබේ.
මාර්ග අංක 400 අලුත්ගම-කොළඹ ඇතුළු එම බස් නැවතුමෙන් ගමන් ආරම්භ කරන කළුතර - මතුගම - පැලවත්ත අතුළු සියලු අතුරු මාර්ග රැසකද සේවකයෝ සිය සේවාවෙන් ඉවත් වී සිටිති.
කළුතර - පානදුර - හොරණ බස්නැවතුම්පළවල් වලින් ධාවනය වන බස්රථ සේවකයන්ද මෙම වර්ජනයට සහාය දක්වා තිබේ.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd