www.ada.lk
2026 ජුලි මස 18 වන සෙනසුරාදා
සාක් කලාපීය නීතිය සහ සාමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ සැසියේ සමාප්ති උලෙළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) කොළඹ, ගාලු මුවදොර හෝටලයේ පැවැත්වුණි.
කලාපීය වශයෙන් මුහුණ දෙන ත්‍රස්තවාදී ගැටලුව, මත් ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් කලාපයක් ලෙස ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
මේ අතර දකුණු ආසියානු කලාපයට පොදු වීසා රහිත ගමන් වාර හඳුන්වාදීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
popular news
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට මුදු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd