පස්කඳු කඩා වැටීම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව පිටවීමේ දොරටුව සිට ඉමදුව පිටවීමේ දොරටුව දක්වා කොටස යළි විවෘත කර තිබේ.
අධික වර්ෂාව හා අයහපත් කාළගුණය හේතුවෙන් අද (04දා) අලුයම 02.35 පමණ මෙම කොටස වසා දැමුණු අතර නැවතත් පෙ.ව. 10.00ට පමණ එම කොටස විවෘත කර තිබේ.