දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට පැමිණ කඩුවෙලින් පිටවීමට පැමිණෙන වාහන සඳහා කඩුවෙල පිවිසුමේ කඩවතට සිට කඩුවෙලින් පිටවන අතුරුමාර්ගය ජලයෙන් යටව ඇති බව පොලීසිය පවසයි. ඒ් අනුව කඩවතින් ගමන් ආරම්භ කරන වාහන කඩුවෙල හැර වෙනත් පිටවීමේ මාර්ගයක් ඔස්සේ පිටතට යන ලෙස පොලීසිය පවසයි.