www.ada.lk
2026 ජුලි මස 24 වන සිකුරාදා
ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි හා අවසන් දිනය අදයි. ලකුණු 488ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (29දා) තෙැවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු පහකට ලකුණු 240ක් රැස්කරගෙන සිටියි.
අද දිනයේදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 248ක් රැස්කගත යුතුයි. නායක ඇන්ජලෝ මැතිව්ස් හා ධනංජයද සිල්වා නොදැවී පිටියේ රැදී සිටිති. තරගය පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතය.
popular news
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd