හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.
කොළඹදී අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ මන්ත්‍රීවරයා අද සවස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.
රනිල් - මෛත්‍රී ගිවිසුමට අදාළව ව්‍යාජ අත්සන් යෙදීමේ චෝදනා යටතේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.