රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුට තර්ජන එල්ල වී තිබෙන බව රහස් පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
ඔහුගේ නඩුව අද කැඳවීය. නුවර එළියෙන් සොයාගත් තාජුඩීන්ගේ ජංගම දුරකතනය රුහුණු විශ්වවිද්‍යාලයට පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන බවද රහස් පොලීසිය අධිකරණය දැනුම් දුන්නේය.