ඝාතනය කළ බව පැවැසෙන හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන්ගත් මෝටර් රථයේ හදුනා නොගත් පුද්ගලයෙකු ගමන් කර අැති බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
එම පුද්ගලයා හදුනා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද ඔහු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අැති හිඩපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලීසියේ හිටපු අපරාධ පරීක්ෂණ අංශෙය් ස්ථානාධිපති සුමිත් ප්‍රසන්න යන අය යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.