ත්‍රිවිධ හමුදාව එක්ව මේවනවිට විපතට පත්වූ ජනතාව දසදහසක ප්‍රමාණයක් මුදාගෙන තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. අදාළ මෙහෙයුම්වල බලඇණි 129ක් යොදවා තිබෙන බවත්, එහි සමස්ත සාමාජිකයන්ගේ ප්‍රමාණය 3000කට අධික බවද ඔහු පවසා සිටියේය.
.jpg)
(95).jpg)