තලවාකැලේ ලිඳුල නාගසේන ඌව කැළේ වතුයායේ පවුල් 150ක් ඉවත් කිරිම අවශ්‍ය කටයුතු සිදුරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. කුමාරසිරි මහතා පැවැසිය. එම වතුයායේ පවතින තේ කර්මාන්ත ශාලාවට ඉහළින් අති පර්වතයක් පෙරළීමට ආසන්න බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවැසිම හේතුවෙන් මෙසේ පවුල් ඉවත්කරමින් සිටියි.