www.ada.lk
2026 ජුලි මස 01 වන බදාදා
(VIDEO) ත්රිකුණාමලයේදී පසුගිය ජනවාරි මස 5 වැනිදා තරුණයෙක් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 25ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකාරියක හා සැකකරුවන් දෙදෙනෙකු අත්ඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
ආදළ සිදුවීමේ ප්රධාන සැකකාරිය වන ත්රිකුණාමලය මහාමායාපුර පදිංචි ඉනෝකා නිල්මිණී නොහොත් දෝණි, ඇයගේ අනියම් සැමියා හා තවත් පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ත්රිකුණාමලය මූලස්ථාන පොලීසියේ 026-2222222/3 දුරකථන අංකවලට හෝ ත්රිකුණාමලය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ 071-8591174 යන දුරකථන අංක අමතන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තිදෙනෙක් අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද පොලීසිය පවසයි.
popular news
කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd