රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ විශේෂිත ක්‍රමවේදයක් සකස් කිරීමට එජාපය විසින් විශේෂ කමිටුවක් පත්කර තිබේ.
රැකියා සදහා බදවා ගැනීමේ ක්‍රමවේදය සකස්කිරීම සහ ඒපිළිබදව සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ වගකීම වී තිබේ.
අමාත්‍යවරැන් වන අකිල විරාජ්, ගයන්ත කරැණාතිලක , එරාන් වික්‍රමරත්න මහත්වරැ මෙහි සාමාජිකත්වය දරති.