රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ දිවයින පුරා තක්සේරු වෘත්තියේ නියැලෙන නිලධාරීන් අනිද්දා (25දා) දින ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර ඇත.
දීර්ඝ කාලයක සිට තක්සේරු සේවා ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් ඉල්ලීම් ඉදිරිපත් කලත් මේ දක්වා එය අවසන් අධියරයට ළඟා වීමට අවශ්‍ය කටයුතු ඉටු නොවීම නිසා ඊට විරෝධය පා වර්ජනය දියත් කරනු ලබයි.