අඟුණකොළපැලැස්ස ප්රාදේශීය සභාවේ සභාපති විසින් එම සභාවේ මන්ත්රීවරුන් දෙදෙනෙකුට පහරදීමහේතුවෙන් තුවාල ලැබූ මන්ත්රීවරු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
අමිල් කුමාරසිංහ සහ කේ.පී.එන්.ආර්.ද සිල්වා යනමන්ත්රීවරුන් දෙදෙනා මෙසේ පහරදීමට ලක්ව ඇත.
පහරදුන් බව පවසන සභාපති මුණසිංහ විජේරත්න මහතා වන විට ප්රෙදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට තංගල්ල හා අගුණකොලපැලැස්ස පොලීසිය විමර්ශන කණ්ඩායම් 02 ක් යොදවා තිබේ.
රාහුල් සමන්ත