කුරුණෑගල පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් විසින් ඉබ්බාගමුව ප්රදේශයේ නිවසක ඩෙංගු පරීක්ෂාවට ගිය අවස්ථාවේදී එම නිවසේ දර මඩුවක තිබී පෙට්රල් බෝම්බ පහක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවැරදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් ඉල්ලියාස් මුහම්මුදු හමාද් හුදාර් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට තිබේ.